වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2023 අංක 9 දරණ …
Read moreඅද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ඔක්ටේන් …
Read moreඅඛණ්ඩව T20 ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම තරග 2-0කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සමඟ පැවති T20 තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ. බෙ…
Read moreපොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ල…
Read moreජාතික විදුලිබල ජාලය සතු විදුලිය සුරක්ෂිතව ගබඩා කර තබා ගනිමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ හා විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැට…
Read moreකොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ත…
Read moreතෙල්දෙනිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන්, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා වළාන මධ්‍යම දූෂණ මර්ධන…
Read moreඅස්වැසුම ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මූල්‍ය දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දිවයිනේ අතිශය සුදුසුකම්ලත් දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා ප…
Read moreහිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් විසින් අත්අඩංගුව…
Read moreමෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීන ලෝකයට ගැළපෙන පරිදි පරිවර්තනය කිරීමේ අරමුණින්, කොළඹ නගරය වෙත දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ග ත්‍රිත්වයක් විදුලි දුම්රිය ම…
Read moreරාජ්‍ය භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සොයා බැලීම ස…
Read moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්…
Read moreලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල වත්මන් මට්ටමේම ඉදිරියටත් පැවතුනහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බ…
Read moreඉන්ධන නිකුත් කිරීමේදී දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය (National Fuel Pass) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින …
Read moreතෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සම…
Read moreවර්තමානයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, එම මිල ගණන් අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල්…
Read moreදිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් වර්ධ…
Read moreජුනි මස 30 වෙනිදාට රාජ්‍ය නිලධාරින් සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. විශේෂ…
Read moreඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම නිල එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්…
Read moreකුරුණෑගල – පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේදී ඊයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් …
Read moreවිස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ල…
Read moreඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (12) දිනයේ යළි පහළ ගොස්…
Read moreශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩස…
Read moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කා…
Read moreලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (10) දිනයේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන බ…
Read moreමහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකිව යුතු බව මුදල් අමාත්‍යාංශය විසින් සකස් කර…
Read moreපිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව…
Read moreමහජන දිනය ලෙස වෙන්කර ඇති සඳුදා දිනවලදී පැවැත්වෙන කිසිදු රැස්වීමකට හෙට (08) සිට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය…
Read moreඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. …
Read moreඅඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අ…
Read moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්…
Read moreගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) දිනයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ග තු…
Read moreඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස…
Read moreහයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු මේ වන විට පොලී…
Read moreමීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තු…
Read more