මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ(22) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ව…
Read moreසීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙද…
Read moreකොළඹ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය වසර 32 කට පසුව ජාතික සම්මේලනය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය …
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්…
Read moreහිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මේ වනවිට මෙම…
Read moreසියලුම ගුරුවරුන් උපාධිධාරීන් වියයුතු බවත්, එම වෘත්තියට පිවිසෙන පිරිස් ගුරු පුහුණුව ලැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. යෝජිත අධ්‍යාප…
Read moreඅනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ…
Read more