දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි …
Read moreඅද (03) සවස හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට පියවර ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අද සවස 5.00 ට ජනාධිපති අනුර කු…
Read moreශ් රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, මහා මාර්ග අවහිරවීම් ඇතුළු බොහෝ හානි සිදුවීම් වාර්තා විය. මෙම මහා මාර…
Read moreවාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක…
Read moreමෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ…
Read moreගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම…
Read moreසමගි ජන බලවේගයේ වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම සිය පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ ම…
Read more