‘කොහොමද ඒක’ සනත් නිශාන්තගේ රියදුරු 200ක වේගයෙන් අධිවේගී ධාවනයේ.. Video


පැයට කිලෝමීටර දෙසීයක වේගයෙන් යන මෝටර් රථයක වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

එය මෙරට අධිවේගී මාර්ගයක ධාවනය කරන්නකි.

වීඩියෝවේ දැක්වෙන්නේ එම රියදුරා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා අධිවේගී මාර්ගයේ අනතුරකි මියගිය වාහනය ධාවනය කළ රියදුරාම බවය.

තවත් පුවත් : 



Post a Comment

0 Comments