ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි

 


වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

ලොහාන් රත්වත්තේ මහතා මීට පෙර බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර පසුව සිදුකළ කැබිනට් සංශෝධනයේ දී ඔහුට අමාත්‍ය ධුරයක් හිමිවූයේ නැත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments