74 හැවිරිදි කතක් ලිංගික අපයෝජනයට ලක්ව මියයයි..

 


ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ, සැකසහිත ලෙස මියගිය 74 හැවිරිදි කාන්තාවක් සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බව හෙළිවී ඇත.

පසුගියදා සිය නිවස තුළ නිවසක තනිව ජීවත්වූ 74 හැවිරිදි අදාළ කාන්තාව සිහිසුන්ව වැටී සිටියදී අසල්වාසීන් විසින් රෝහල්ගත කර තිබුණි.

රෝහල්ගත කර දින 04කට පසු ඇය මියගොස් තිබේ.

එහිදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරන වී ඇත්තේ ඇය එලෙස ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බවය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments