මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියාසිටියේ ගූගල් ෆේස්බුක් වැනි ආයතන නතර කළහොත් මේරට නිකම්ම නිකන් දූපත් රාජ්‍යයක් වනු ඇතිබවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ‘අන්තර්ජාතික අතරමැදියන් පිළිබඳ පනතේ කරුණු කියවෙනවා. එතකොට සමාජ මාධ්‍ය භාවිතා කරන අයට ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන් බවත් ෆේස්බුක් ගූගල් වගේ ආයතන නතර කළොත් මේ රටේ සම්බන්ධතා නතරවන බවත්. එතකොට මේ රට නිකන්ම නිකන් දූපත් රාජයක් වන බවත්ය.
තවත් පුවත්:
0 Comments