එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටිනබව වාර්තාවේ.
ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය පොදු ජන පෙරමුණට ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවද එම මන්ත්‍රී පිරිස යෝජනා කර ඇත.
තවත් පුවත් :
0 Comments