ජනතාවගේ බෙල්ලට තොණ්ඩුව දමා ලණුව කොම්පැනිකරුවන්ගේ අතටදීම !!

ජනතාවගේ බෙල්ලට තොණ්ඩුව දමා ලණුව කොම්පැනිකරුවන්ගේ අතටදීම !!

බලශක්තිය ,ටෙලිකොම් , රක්ෂණ , තැපැල් ,දුම්රිය වැනි ජාතික සම්පත් ලාභය උදෙසා කෑදරකමින් කෙළ හලන කොම්පැනිකාරයන්ට දුන්නොත් එය ජනතාවගේ බෙල්ලට තොණ්ඩුව දමා ලනුව කොම්පැන්කාරයින්ගේ අතටදීම වැනිය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments