ජනාධිපතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර, සිසුන් ඊයේ රාත්‍රියේ (29) විශ්වවිද්‍යාල ඉදිරිපිට මාර්ගය අවහිර වන අයුරින් විරෝධතාවයේ නිරත විය.
ඒ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා මතු විය.
එම නිසා කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයෙන් එල්ල කර පිරිස විසුරුවා හැරීමට පොලිස්සිය කටයුතු කරන ලදී.
තවත් පුවත් :
- කඳවුරේ පොකුණක යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක්.
- රහස් පෙදෙසේ සිධාලේප ගාලා මානව හිමිකම් කැඩුවා..- හිරුණිකා
0 Comments