සනත් නිශාන්තගේ තැනට අලුතින් ආ කෙනා. - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.


ශෂීන්ද්‍ර රාජපක්ෂට වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments