ක‍්‍රිකට් තහනම ඉවත් කෙරේ…


ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවන ලද ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

පසුගිය වසරේ නොවැම්බර් 11 දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමිනි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments