අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය යළිත් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවක් භූගත ගබඩාවක් ඇතුළු යේමනයේ හූති ඉලක්ක 8කට එල්ල කර ඇත.
ඊශ්‍රායල – හමාස් ගැටුමේදී හූති කැරලිකරුවන් හමාස් සංවිධානයට සහයෝගය පළ කරන බව නිවේදනය කරමින් පසුගිය නොවැම්බර් මාසයේදී රතු මුහුදේ ගමන් ගන්නා නෞකාවලට පහරදීම ආරම්භ කළේය.
අනතුරුව අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පසුගිය ජනවාරි (11) වැනිදා යේමනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් නාවික ආරක්ෂණ බලකායක් පිහිටුවීමට කටයුතු කළේය.
තවත් පුවත් :
0 Comments