ITN සභාපති ගංකබරයෙක්..- අනුර


ස්වාධීන රූපවාහිනියේ සභාපති සුලක්ෂණ ගුණවර්ධන මහතාට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දැඩි චෝදනා එල්ල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සභාපති සුලක්ෂණ ගුණවර්ධන මහතා මුලින් පෙනී සිටියේ සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස වුවත් සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බවද හෙතෙම සඳහන් කළේය.

දිසානායක මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය ත්‍රිවිධ හමුදා සාමුහිකය මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments