සනත් නිශාන්තගේ රථය කටුනායක අධිවේගයෙන් ඉවතට.. photos.


කටුනායක සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදි නොසිතූ ලෙස අනතුරකට පත් වූ ‍රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීප් රථය මේ වන විට කටුනාටක අධිවේගී මාර්ගයෙන්  ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් සිටී. 

අද අලුයම මේ අනතුර සිදුවුණේ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අනතුරුව ආරක්ෂක වටේ ගැටීමෙනි.

කෙසේ වෙතත්, මෙම මාරක අනතුරෙන් මන්ත්‍රීවරයා ඇතුළු ආරක්ෂක නිලදාරියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා..

එම රථය අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු අතරතුරදී ලැබූ දර්ශන පහතින්.  

#.1 

#2. 

#3. 

#4. 

#5.

#6. 

#7. 

#8. 

#9. 

#10. 



තවත් පුවත් : 

Post a Comment

0 Comments