සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව ඊයේ (20) සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා.
ඒ අනුව එම අදහස් හා යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා පස්වරු 3.00 ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් ඉල්ලීමක් කර තිබුණු අතර, ඒ අනුව අමාත්‍යවරයාගේ නිර්දේශ මත අදාළ කමිටුව පත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
තවත් පුවත් :
- චමින්ද වාස් සජිත් සමග පෙරට..
- ඇයි ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕනෙ? කුප්පි ලාම්පුවෙන් කරන්න පුළුවන් - විදුලිබල මාධ්‍ය ප්‍රකාශක


0 Comments