රතු මුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ලඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය 32% කින් පමණ ඉහළ ගොස් ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඊට සාපේක්ෂව මෙරට ආදායම ද ඉහළ ගොස් ඇති අතර, එය ධනාත්මක සාධකයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඉහළ යන ධාරිතාවට සරිලන පරිදි වරාය ප්‍රසාරණය කිරීම සඳහා ඩොලර් මිලියන 580 ක් පමණ වියදමින් පහසුකම් සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
තවත් පුවත් :
1 Comments
kohoma hari lankawata salli enna thamayi oni
ReplyDelete