ඉදිරි මාස අටකින් පමණ පසු අපේ යුගය නිර්මාණය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඒ සමගම වසර හැත්තෑ හයක සාපය අවසන් වනු ඇති බවත් හෙතෙම පැවසීය.
ඒ බල පෙරලියට බිය වූ පිරිස් අද වන විට විවිධ අවලාද ගසමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි.
තවත් පුවත් :


0 Comments