එළැඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 08ක මිල ගණන් මෙලෙස පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.
තවත් පුවත් :
- ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මාතෘකාව රනිල්ලගේ චන්ද්‍රිකාලගේ කුමන්ත්‍රණයක්.
- විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ජනාධිපතිවරණය කල් දාගන්න කරන උගුලක් වෙන්නත් පුළුවන් .
0 Comments