සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වනවා.
සමගි ජන බලවේග පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ බව සඳහන් කළා.
ජාතික ජන බලවේග නායකයන් ඉන්දියාවේ සංචාරයක නිරත වීමත් සමග සමගි ජන බලවේගය ද එවන් සංචාරයක් බලාපොරොත්තුවෙන් පසු වූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉන්දීය පාර්ශවයෙන් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර දක්වමින් මෙම අවස්ථාව ලැබී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
තවත් පුවත් :
0 Comments