"අම්මයි පුතයි සතුටින් ඉන්නවා මාත් එක්ක. මොකද මම පවු කරන්න කැමති නැහැ." හැමෝම ආදරය කරන පියුමි තැබූ සංවේදී සටහන



පියුමි හංසමාලි කියන්නේ ජනප්‍රිය වගේම ඉතාමත් ආදරණීය නිහතමානී චරිතයක්.

අම්මා කෙනෙක් විදිහටත් ඉතාමත් ආදරණීය චරිතයක් වුණ පියුමි ගැන නිතර දෙවේලේ රසිකයින් අතර කතාබහට ලක් වෙනවා.

අසරණ මිනිසුන්ට විතරක් නෙවෙයි සතා සීපාවටත් ආදරය දක්වන පියුමි එයාලගෙ සුබ සිද්ධිය වෙනුවෙනුත් ඉතාමත් ලොකු කැපකිරීම් කරනවා.

සංවේදී චරිතයක් වුණ ඇය හරි ආදරණීය සහ සංවේදී සටහනක් තබා තිබුණා.

සුනඛයින්ගෙන් පැටව් වෙන් කරන එක ගැන කියමින්.

"මගෙ කිකිට දරුවෝ ලැබෙන්න ඉද්දි ඔක්කොම ඇහුවා ඔයා කොහොමද මෙයාලා හදන්නෙ කියලා.

දෙන්න කාට කාට හරි කිවුවා අම්මා .

අනේ දරුවෝ තුන්දෙනෙක් උපදිනකොට නැති වෙලා එලියට ආවෙ එක පැටියෙක් අඩු වයසින් ලැබුනා.

අම්මාගෙන් දරුවෝ වෙන් කරලා පවු පුරවගන්න බැරි නිසා එයාලා වෙන් කළේ නැහැ.

අම්මයි පුතයි සතුටින් ඉන්නවා මාත් එක්ක.

මොකද මම පවු කරන්න කැමති නැහැ.

දන්නවද අම්මාගෙන් දරුවො වෙන් කරන පාපය.

අනේ දෙයියනෙ කොච්චර වේදනාවක් අම්මට ඇති ද ? "

#1. 

piumi hansamali hot photos

#2. 

piumi hansamali hot photos

#3. 

piumi hansamali hot photos

#4. 

piumi hansamali hot photos

#5. 

piumi hansamali hot photos

#6. 

piumi hansamali hot photos

තව කියවන්න : 

Post a Comment

0 Comments