හිටපු ජනාධිපතිනියගෙන් එකවරම විශේෂ ප්‍රකාශයක්...

 


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ ය.

මෙම පනත් දෙක ඉතා භයානක බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය කියා සිටියේ ය.

මේ තුළින් මෙරට පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු විය හැකි බව ඇය පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කළේ මෙම වසර මැතිවරණ වර්ෂයක් බැවින් මෙම පනත් සම්මත කර ගැනීම ගැටලු සහගත බවයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments