පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ ලැබිය හැකි ඉහළම ගෞරව නාමය වන ෆීල්ඩ් මාෂල් තනතුරින් පිදුම් ලැබුවත් දේශපාලනයේදී ලාන්ස් කෝප‍්‍රල්වරයෙකුටත් වඩා අන්ත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි.
ෆොන්සේකා මහතාගේ දේශපාලන හැසිරීමට ලාන්ස් කෝප්ප්‍රවරයෙකුටවත් වඩා අන්ත තත්ත්වයකට වැටී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
විපක්‍ෂ නායක කාර්ලායේදී පැවතිමාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
තවත් පුවත් :
- ඉන්දියාව ඉන්නෙ ලංකාව ඔවුන්ගේ කොළනියක් බවට පත්කර ගැනීමේ දේශපාලන අරමුණකයි! - වසන්ත මුදලිගේ පවසයි.
- කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට.
0 Comments