ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි.

 


රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ඔහු දැනට දරණ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments