රෝගීන් ආමාරුවේ දැමූ සෞඛ්‍ය වර්ජනය අවසන් කරයි.


සෞඛ්‍ය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ගැටළු විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයා සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්.

ඒ අනුව අද උදෑසන 6.30 සිට වර්ජනය තාවකාලිකව අවසන් කළ බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ පැවසුවේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments