දිලිත් ජයවිර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද පැවැත්විණි.
ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය.
සමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වීරසුමන වීරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාදා යහම්පත් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
එමෙන්ම මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුවත් ධාවන ශූර ශිහාන් අඹේපිටිය ඇතුළු පිරිසක්ද එම සමුළුවට එක් විය.
තවත් පුවත් :


1 Comments
මටනම් හිතෙන්නේ රට ගොඩදාන්න සුදුසුම කෙනා තමයි දිලිත් ජයවීර.
ReplyDelete