ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයකට පිටත්ව යයි.
ඒ අයෝද්‍යාවේ ඉදිකර ඇති නව රාම් කෝවිල වැඳ පුදා ගැනීමටයි.
මන්ත්‍රීවරයා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වේ.
මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙනුවෙන් අද පස්වරුවේ එම කෝවිලේ විශේෂ පූජාවක් ද සංවිධානය කර ඇත.
තවත් පුවත් :
- ෆොන්සේකා ලාන්ස් කෝප්රල් කෙනෙකුටත් වඩා අන්තයි..
- වෛද්‍යවරියට ලිංගික අතවර කල වෛද්‍යවරයා රිමාන්ඩ්.. ඔහු පක්ෂයක සංවිධායක..
0 Comments