ජූලි 09 දෙරණට කඩා පැන්න අරගල නායකයා දිලිත්ගේ වේදිකාවේ.


මව්බිම ජනතා පක්ෂයේ වැඩ මුළුවක් ඇල්පිටිය ප්‍රදේශයේදී එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයන් පැවැත්වින.

පසුගිය අරගල සමයේ ජූලි 09 වැනිදා දෙරණ නාලිකාවට කඩා වැදුණු අරගලකරුවන්ගෙන් ප්‍රධානියාද එම වේදිකාව සමග එක්විය.

සමිත් පතිරණ නම් එම පුද්ගලයා වේදිකාවේදී කියා සිටියේ දිලිත් ජයවිර මහතා මේ මොහොතේ රටේ අභියෝගය බාරගත් නිසා ඔහු සමග එක්වන බවය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments