සමගි ජන බලවේගය විසින් කළුතර දී සංවිධානය කරන ලද භික්ෂු උපදේශක සභාවක් අමතමින සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ තම පාලනයක් යටතේ මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථාන කැපකරු ක්‍රමයක් ආරම්භ කරන බවයි. එමෙන්ම තමන් රාජ්‍ය පාලනය කරන්නේ දස රාජ ධර්මය කේන්ද්‍ර කරගෙන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
තවත් පුවත් :
0 Comments