ඉදිරියේ මතුවිය හැකි සංකීර්ණ දේශපාලන තත්වය හමුවේ නව දේශපාලන පෙරළියක ලක්ෂණ මතුවෙමින් තිබේ. මේ පිලිබදව උත්තර ලංකා සභාගය හා ඒ සමග කටයුතු කරන අනෙකුත් පක්ෂ හා සංවිධාන එක්ව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගැති නොවන මාවතක් වෙනුවෙන් ජනතාව පෙළගැස්වීම හා ජනතාවට පීඩාකාරී වන වර්තමාන ආණ්ඩුව හැකි පළමු අවස්ථාවේදීම පරාජය කිරීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග මෙම රැස්වීමේදී පැහැදිලි කරනු ලබන බව සංවිධායකයින් පවසයි.
මෙමෙ සමුළුව 2024. 03. 23 සවස 03 ට මහරගම තරුණ සේවා සභා ශාලාවේදී පවත්වෙන බව සංවිධායකයින් පවසයි.
තවත් පුවත් :
0 Comments