රාජ්‍ය අමාත්‍යවරියක් විසින් ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදල් මුදල් ගෙවීමක් පැහැර හැර හරිමින් සිටින බව වාර්තා වෙයි.
ඓතිහාසික දේවාලයක පෙරහරක් සජීවී ලෙස විකාශනය කිරීම සඳහා මෙම මුදල ඇය විසින් ගෙවීමට පොරොන්දු වී ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නැත.
ඒ සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාව අවස්ථා කිහිපයකදීම රාජ්‍ය ඇමතිවරියට සිහි කැඳවීම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා ලෙසද ඇය විසින් රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.
පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම පෙරහැර රූපවාහිනි නාලිකාවේ සජීවි ලෙස විකාශ කර තිබින.
තවත් පුවත් :
0 Comments