ඉන්ධන මිල සංශෝධනයක් අද (4) රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකියි බවත් කෙසේ වෙතත් එය විශාල මිල අඩු කිරීමක් නොවන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මස 1 වැනිදා මිල සංශෝධනයක් නොවූ බවත් එම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රී කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එම නිලධාරියා කීය.
තවත් පුවත් :
0 Comments