ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය අද (04) ආරම්භ වනවා.
ඒ අනුව තරගය අද පස්වරු 5.30 ට Sylhet හිදී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු තරග දෙක සදහා ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග ක්‍රීඩා නොකරන අතර, පළමු තරග දෙකේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ චරිත් අසලංකටයි.
තවත් පුවත් :
- රටේ ජනතාව හිඟාකද්දී රටේ විනාශයට වගකිවයුතු මහ බැංකු ලොක්කෝ 76.97%කින් වැටුප් වැඩිකර ගනිති!
- නාමල් ජනාධිපතිවරණයට?
0 Comments