අධිකරණයේ නඩු තීන්දුවක් දරුවන් ලක්ෂ හතළිහක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත් ඉතා ඉක්මනින් ප්‍රශ්නයට විසඳුමක් නොදුනහොත් මේ සභාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවසීය.
තමා තවමත් ඉවසන බව පැවසූ අමාත්‍යවරයා රටේ දරුවන් සමග සෙල්ලම් නොකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගුරු හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවත් පුවත් :
0 Comments