රටක් බංකොළොත් කරලා විනාශ කිරීමේ මහා අපරාධයේ අවසාන වගකිව යුත්තා ගෝඨාභය රාජපක්ෂ.


රටක් බංකොළොත් කර විනාශයට පත් කිරීමේ මහා අපරාධයේ අවසාන සාක්ෂිකරු හා වගකිව යුත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ සිය කෘතියේ අවසාන පිටුවේ “මාගේ ඡන්ද දායකයින් මාගෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව අයැද සිටිනවා” යනුවෙන් සඳහන් කර ඇති බව උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් ⁣සඳහන් කළා.

එසේ සමාව අයැදීමට තීරණය කිරීම නිවැරදි ක්‍රියාවක් වුවද, සමාව අයැදීමට පෙර වෙච්ච දේ වූ බවයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් පුවත් : 


Post a Comment

0 Comments