සාරියටත් ඒ විසේකාරිගේ අමුතුම ලස්සනක් තියනවා නේද..?

 ඇවිද්දත් කතා කළත් හිනා වුණත් එය සමාජයේ කතා බහට ලක්වෙන දෙයක්..

ඒ තරම්ම සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි හංසමාලි කියන්නේ ජනප්‍රිය චරිතයක්...

ඉතින් කාලයෙන් කාලයට එක එක විලාසිතා කරන්න පියුමි අමතක කරන්නේ නැහැ..

ඇය කරන මේ විලාසිතාවලට ගොඩක් දෙනෙක් එක එක ඒවා කිව්වත් ඒ කිසිම දෙයක් ඇය නම් ගාණකට වත් ගන්නේ නැහැ..

කොහොම වුණත් විලාසිතා මවන චරිතයක් වෙච්ච ඇයට මේ සාරියත් එක්ක එකතු වෙන්නේ අමුතුම ලස්සනක්..

#1. 


#2. 


#3. 


#4. 

#5. 


#6. 


#7. 


#8. 


තව කියවන්න : 


Post a Comment

0 Comments