"ජනාධිපති ධුරයෙන් මා නෙරපීම" ලෙස නම්කර ඇති එම කෘතිය හෙට අද සිට මෙරට ප්‍රධාන පෙළේ අලෙවි සැල්වලින් ඉංග්‍රීසි සිංහල යන භාෂාවලින් ලබාගෙන ගත හැකි බව ඒ මහතා කියා සිටී. මෙම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටද වැදගත් වනු ඇතැයි ද පවසන ඔහු එහි ජාත්‍යන්තර අනුග්‍රහය සහිතව පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ මෙහෙයුම් පිළිබඳ සෘජු අත්දැකීම් විස්තර කරන බවද පවසයි.
තවත් පුවත් :
0 Comments