මෙරට ධනය හොරා කෑ සියළුම දෙනා තම පක්ෂය බලයට ආ විගස අත්අඩංගුවට ගන්නා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
එම හොර නඩය අත්අඩංගුවට ගැනීමට සඳහා පුද්ගලිකවම තමන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
කැළණියේ පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව වාර්තා වේ.
තවත් පුවත් :
0 Comments