රෝහිත කෝප් සභාපති පුටුවට.


මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.

ඔහු එම තනතුරට පත්වී ඇත්තේ  සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments