මෝටර් රථ තරගය මැද කුඩා දරුවෙකු ඇතුළු 07 දෙනෙකුට දිවි අහිමිකළ, බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොලා යන දසුන් මෙන්න - Photos / video


දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව එම අනතුරින් මිය ගිය ගණන 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ පැවැත්වීමට තිබූ ඉදිරි තරග සියල්ල ම ද අත්හිටුවීමටයි සංවිධායකයන් කටයුතු කර ඇත්තේ.

තවත් පුවත් : 



Post a Comment

0 Comments