ඊයේ Kolkata Knight Riders සහ සහ punjab kings අතර පැවති තරගය ලකුණු 262 ප්‍රබල ඉලක්කයක් හඹාගෙන ගොස් ජය ගැනීමට punjab kings කණ්ඩායම සමත් වුණා.
මේ අතරම මෙම තරගයේදී සහ මීට පෙර පංජාබ් කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙන ගිය Shashank Singh ගැන ජාත්‍යන්තර විචාරකයින්ගේ කතාබහට ලක් වුණා.
IPL වෙන්දේසියේදී අත්වැරදීමකින් මිල දී ගත් ඔහු මෙවර තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.
ඊයේ පැවති තරගයේදීත් විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගත් ඔහු ලකුණු 68ක් ලබා ගත්තේ පන්දු 28කදියි.
අත්වරැදීමකින් හෝ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් Shashank Singh මේ වනවිට කොයි කාගේත් ජනප්‍රියම ක්‍රිඩකයා බවට පත් වී හමාරයි.
තවත් පුවත් :
0 Comments