අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්.


අධ්‍යාපන අමාත්‍යාංශයේ  වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ පිළිබඳව  හදිසි  විමර්ශනයක් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි  ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ  තොරතුරු  ආරක්ංෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා  පැවසීය . 

තවත් පුවත් : 


Post a Comment

0 Comments