ආසියානු කුසලානයේ බංගලි ක්‍රීඩකයින්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ අසිතගෙන් නව ඉනිමක්.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දු ගැන පසුගිය ටෙස්ට් තරගාවලියේදීත් කතාබහට ලක් වුණා.

ඒ කසුන් රාජිත ආබාධයට ලක්වීමෙන් අනතුරුව ඔහු බංග්ලාදේශ සමග පැවති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයට ඔහු කැඳවීමත් සමගයි.

ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නටත් ඔහුට හැකියාව ලැබුණු අතර.  අසිත ප්‍රනාන්දු සිය දිවියේ  නව ඉනිම ක්‍රීඩා කරන්නයි මේ සුදානම් වෙන්නේ.

ඉතින් අද එයා එයාගේ පෙම්වතිය බලන්න ගිහින් තිබුණා.

බලන්නකෝ අසිතගේ සුරූපී පෙම්වතිය. ලඟදිම අසිතගේ බිරිඳ වෙන්නලු සූදානම් වෙන්නේ.

#1. 

#2. 

#3. 


තවත් පුවත් : 

Post a Comment

0 Comments