ඩලස් අලහප්පෙරුම හා දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු මෙතෙක් කිසිදු දේශපාලන සංධානයකට ඇතුළු නොවී හොරගල් අහුලන්නේ මීළඟ ජනාධිපතිවරණයේදී මාලිමාව ජයගතහොත් වහාම හදන මාලිමාව ආණ්ඩුවේ කැබිනට් එකට රිංගා ගැනීමට යැයි තතු දත් ආරංචි මාර්ග පවසයි .
ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයක් පවත්වන තුරු පවතින පාර්ලිමේන්තුවෙන් අවංක මන්ත්‍රීවරු පිරිසක් අරගෙන අනුර කුමාර නව කැබිනට් මණ්ඩලයක් පිහිටවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බව පැවසේ.
එබැවින් එතෙක් කිසිදු පෙරමුණකට සම්බන්ධ නොවී සිටීමටත් ,ලබන මැතිවරණයේදී මාලිමාව සමඟ තරඟ කිරීමට වීශේෂයෙන් ඩලස් මහතා තීරණය කර ඇති බවත් පැවසේ
...විශ්මිත ...
තවත් පුවත් :
0 Comments