චමරි අතපත්තු කියන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දිදුලන තාරකාවක්..
පසුගිය දවස්වල චමරි ගැන එක එක විදිහේ කතා ඇහුනා..
ඇය ක්‍රීඩාවට සමුදේවිද..? ගොඩක් දෙනෙක්ට එය ප්‍රශ්නයක් වුණ කාරණයක්.. ඒ කොහොම වුනත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම එක්දින ජාත්‍යන්තර (ODI) පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත් වී තිබෙනවා...
ඇය දකුණු අප්‍රිකාවට එරෙහිව Potchefstroomහි පැවති තුන්වන එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 ක් රැස්කර තිබෙනවා...
තවත් පුවත් :
- උඩුගුවනේ දී හෙලිකොප්ටර් දෙකක් ගැටීමෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි..
- සංජානා ඔනාලි වෙනස් විදියකට කරපු ෆොටෝ ෂූට් එක.
0 Comments