2025 වසරේ රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත හැකි යයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද වන විට ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවත් ඒ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
තවත් පුවත් :
0 Comments