ඇයගේ සුරූපී බවට ලොව වටා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඉතාමත් කැමැත්තක් දක්වනවා.
ඇය තමයි නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ Amelia Charlotte Kerr.
2000 ඔක්තෝම්බර් මස 13 වැනිදා උපත ලබා ඇති ඇයගේ දෙමාපියන්ද වෙලින්ටන් හී ක්‍රීඩා කල ක්‍රීඩකයින් බවටත් සඳහන්.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස නවසීලන්ත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ඇය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල ආකෘති තුනෙන් එකක හෝ ද්විත්ව ශතකයක් රැස් කළ පිරිමි හෝ කාන්තා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ලාබාලතම ක්‍රීඩිකාව බවටද පත්ව තිබෙනවා.
ඇය ඉන්දීය කාන්තා ප්‍රිමිය ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගද පසුගිය දා ක්‍රීඩා කළා.
ඉතින් බලන්නකෝ ක්‍රිකට්වලට දක්ෂ ඇයගේ සුන්දරත්වය.
#1.
#2. #3. #4. #5.#6. #7. #8. #9.තවත් පුවත් :
0 Comments