මෛත්‍රී ඉල්ලා අස්වෙයි:සභාපති පුටුවට විජයදාස ?


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කෝට්ටේදී අද පැවති මෛත්‍රිපාල සිරිසේන  පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී   පක්ෂ සභාපති ධුරයට පත් කිරීමට තීරණය කර ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments