මෙවර IPL ක්‍රිකට් තරගවලීය්ව් 51 වෙන තරගයේ නුවන් තුෂාර යොමුකළ පළමු පන්දුවාර දෙක තුලදී කදුළු 3ක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නුවන් තුෂාර සමත් වුනා.
ඉනිමේ පළමු පන්දු වරයා නුවන් තුෂාර විසින් යොමුකළ අතර එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ඔහු විසින් පිල් සොල්ට් ලකුණු 5 කට දවා ගැනීමට සමත් වුනා.
අනතුරුව සිය දෙවැනි පම්දුවරයේ දී ඔහු විසින් අන්ග්ක්‍රිෂ් රගුවරන්ෂි ලකුණු ක3 කටත් , ශුරේෂ් අයියර් ලකුණු 6 කටත් දව්ව් ගැනීමට සමත්වීම කැපී පෙනුනා.
එම තරගය පහතින්
තවත් පුවත් :
0 Comments