අමෙරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය අංක එකට තබාගත යුතු බව තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. “ කණ්ඩායම තේරීමේදී අපි විනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. සංචාරවලදී ක්‍රීඩකයින් හැසිරෙන විදිහ වැදගත්. මොකද ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවයි. ප්‍රශ්නයක් වුණොත් රටට කැළලක් ඇති වෙනවා“ උපුල් තරංග මහතා පැවැසීය.
තවත් පුවත් :
- “ධනංජය හොඳ තුන් ඉරියව් ක්රීඩකයෙක්, ඒ නිසා අපි භානුකට ඉහලින් ඔහුව ඇතුළත් කිරීමට තීරණය කළා,” – තේරීම් කමිටු සභාපති උපුල් තරංග
- මතීෂ පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකියි – තේරීම් කමිටු සභාපති උපුල් තරංග.
0 Comments